To track your parcel, please visit the tracking page of Prompt Xpress courier service below and enter the provided tracking number by us.
https://promptxpress.lk/TrackItem.aspx
Please note that the tracking number will be sent via email on the next weekday before 11:00AM after we handover the package to courier service.
Weekday are working days from Monday to Friday
ඔබගේ පාර්සලය පිලිබඳ තොරතුරු සොයා ගැනීමට, කරුණාකර පහත Prompt Xpress කුරියර් සේවාවේ tracking පිටුවට පිවිස අප විසින් සපයා ඇති tracking අංකය ඇතුළත් කරන්න.
https://promptxpress.lk/TrackItem.aspx
අපි පැකේජය කුරියර් සේවාවට භාරදුන් පසු ඊළඟ සතියේ දින පෙ.ව. 11:00ට පෙර tracking අංකය විද්යුත් තැපෑලෙන් එවන බව කරුණාවෙන් සලකන්න.
සතියේ දින සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ කරන දින වේ