හිතවත් පාරිභෝගිකයිනි,
13/04/2023 සිට 16/04/2023 දක්වා අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් අපගේ අලෙවිසැල වසා ඇත. අපි 17/04/2023 සඳුදා උදේ 9:00ට ව්යාපාර සඳහා නැවත විවෘත කරන්නෙමු.
අලුත් අවුරුදු සමයේ කුරියර් සේවා ක්රියාත්මක නොවන බැවින් 11/04/2023 සිට 17/04/2023 දක්වා කාලය තුළ අපගේ වෙබ් අඩවියට ඇතුළත් කළ ඔන්ලයින් ඇනවුම් 18/04/2023 දින (අඟහරුවාදා) කුරියර් සේවාව වෙත භාර දෙනු ලැබේ.
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!
Dear Valued Customers,
Our outlet will be closed due to New Year Festival from 13/04/2023 to 16/04/2023. We will re-open for business on 17/04/2023 Monday at 9:00AM.
Since the courier services are not operating during the new year season, the online orders placed in our website between 11/04/2023 till 17/04/2023 will be handed over to courier service on 18/04/2024 (Tuesday).
Wish you a Happy New Year !